mediahumanrights.lk
International News News

ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද

ඉන්දියානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද ආරම්භ වනවා.
පසුගිය 17 වනදායි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂක රාම් නාත් කෝවින්ද් සහ කොංග්‍රස් පක්ෂයේ්  මෙයිරා කුමාර් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වනවා.
ඉන්දීය ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන්නේ එරට පාර්ලිමේන්තු සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් 787 දෙනෙකුගේ ඡන්දයෙන්.
(under the courtesy of hirunews news web)

Related posts

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj

රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

Shiran Viraj

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj