mediahumanrights.lk
Local NewsNews

සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවවාදයකට අනුව තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත්හැරිය බව සුසන්තිකා ජයසිංහ පවසනවා.
කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු දෙයකින් හෝ උපරිම සේවයක් කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා කළ ඔවදන මත මෙම තීරණය ගත් බවයි ඇය අප වෙත ප්‍රකාශ කළේ.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා තමා අමතා මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්චා කළ බවද ඇය සඳහන් කළා.
මීට අමතරව වත්මන් රජයේ කිසිවෙක් මේ පිලිබඳ තමාගෙන් කිසිදු විමසුමක් නොකළ බවද ඇය චෝදනා කරනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ඉහළ කොත්මලේ වාන් දොරටු 3ක් විවෘත කරයි

Shiran Viraj

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

Shiran Viraj

අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Shiran Viraj
Translate »