26.1 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

යකඩ යකාට 1ක් බිලි

පොළොන්නරුව, ලක්ෂඋයන ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.
මෘත ශරීරය හිගුරක්ගොඩ රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

බෞද්ධයන් නැති ගමේ බුද්ධ මන්දිරය රකින ඉස්ලාම් බැතිමතා – Photos

Shiran Viraj

ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අත අත්‍යවශ්‍ය වෙලා..- පුතානෝ [Video]

Shiran Viraj

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

Shiran Viraj
Translate »