mediahumanrights.lk
Local News News

පේදුරුතුඩුව උණුසුම්වෙයි

පේදුරුතුඩුව පොලීසිය සිදුකළ වෙඩි පහරකින් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වීමට විරුද්ධව අද(10) යාපනයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බැව් අප වාර්තාකරු පවසයි.
ඔහු පැවසූයේ යාපනය පේදුරුතුඩුව සිට කොඩිකාමම් දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ගයට ටයර් දමා පුළුස්සා ඇති බවය.
යාපනය පේදුරුතුඩුව සිට කොඩිකාමම් දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයින් ධාවන කටයුතු නවතා තමා ඇති බැව්ද වාර්තාවේ.
(under the courtesy of adaderana news web)

Related posts

සංගා වාර්තා පොත් අලූත් කරයි

Shiran Viraj

ජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..

Shiran Viraj

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

Shiran Viraj