25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
NewsPolitical

නව ජනාධිපති ලේකම් ඔස්ටින්?

පුරප්පාඩු වී ඇති ජනාධිපති ලේකම් ධුරය සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු පත් කරනු ඇතැයි නිල නොවන වාර්තා පළ වනවා. ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී අබේකෝන් ඊයේ (30) එම ධුරයෙන් ඉල්ලා අස් වුණා. ඒ, පෞද්ගලික හේතුවක් මතයි.
නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වනු ඇතැයි වාර්තා පළ වන ඔස්ටින් ප‍්‍රනාන්දු කලක් ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

විග්නේෂ්වරන් පුටු දෙකක් අතහරී

Shiran Viraj

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

Shiran Viraj

බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට පිනට බෙහෙත් දෙයි…

Shiran Viraj
Translate »