mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු මඩින ශාකභක්ෂක මදුරුවා සොයා ගත් 'කණ්ඩායමට' වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්ම බාධා!

ඩෙංගු මදුරුවන් මර්දනයට ශාකභක්ෂක මදුරුවෙකු හදුන්වා දීමට පර්යේෂණ සිදු කළ කණ්ඩායමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇතැම් පුද්ගලයින්ගෙන් බාධා එල්ල වී තිබෙනවා.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙවැනි බාධාකිරිම් හේතුවෙන් පර්යේෂණ කණ්ඩායම කළකිරීමට පත්ව ඇති බවයි.
තමන්ට බාධා එල්ල කරන නිලධාරින් පිළිබඳව ද පර්යේෂණ සිදු කළ කණ්ඩායමේ සාමාජිකයන් නෙත් නිව්ස් වෙත කරුණු හෙළිදරවු කර සිටියා.

(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Shiran Viraj

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

Shiran Viraj
Translate »