mediahumanrights.lk
NewsSportsSports News

කෝලි..යුවරාජ්..ශුරයන්ගේ කුසලාන 'අවසන් තරගය පාවා දුන් බවට' චෝදනා

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා  යුවරාජ් සිංට ඉන්දීය  රජයේ අමාත්‍යවරයෙකු  තරග පාවාදීමේ චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මෙම චෝදනාව එල්ල කර ඇත්තේ රාමදාස් අතවාලේ අමාත්‍යවරයායි.
පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී විරාත් කෝලි හා යුවරාජ් සිං පරාජයවීමට උවමනාවෙන් මෙන් ක්‍රීඩා කළ නිසා  තරග පාවාදීමක් ඇත්දැයි සොයන ලෙස පරීක්ෂණයක් ඉල්ලන බවයි  ඔහු සඳහන් කර ඇත්තේ.
ශුරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදි ජය ගත්තේ පකිස්ථානයයි
(under the courtesy of nethfm news web)

Related posts

යාපනයේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි විරෝධතා..

Shiran Viraj

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාව

Shiran Viraj

බ්‍රිතාන්‍යට ගැළවීමක් නැති වෙයි – තවත් ප්‍රහාරයක් එල්ල වෙලා

Shiran Viraj
Translate »