mediahumanrights.lk
Local News News

ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවා

ආණ්ඩුව පොරොන්දු වූ ඉල්ලීම් ඉටු නොකළ හොත් තාවකාලිකව අත්හිටවූ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහි කැදවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව කියා සිටියේය.
ඔහු පවසන්නේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පවතින තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය සමාගමකට පැවරීම වලක්වාලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

Shiran Viraj

සිය දිවි හානි කරගන්නවාට වඩා ජිවිතේ විඳින්න දේවල් ගොඩක් තියෙනවා – ධනනංජි තාරුකා

Shiran Viraj

සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

Shiran Viraj