30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
International NewsNews

ෆේස්බුක් ලයික්ස් වෙනුවෙන් දරුවා බිළිඳුන් නරුම පියෙක්

තාත්තා කෙනෙක් කරපු අරුම පුදුම වැඩක් ගැන විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා.
මේ පියා ජීවත් වන්නේ ඇල්ජිරියාවේ.
ඔහු සිය කුඩා දරුවා තට්ටු 15 උස ගොඩනැගිල්ල ජනේලයකින් පහළට දැමීමට සූදානම්වන ආකාරයේ ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට මුදාහැර තිබෙනවා.
ඒ අදාල ඡායාරූපයට ලයික්ස් 1000 ලබා දෙන්නැයි ඉල්ලමින්.
නැතිනම් දරුවා ගොඩනැගිල්ලන් පහලට දමන බවද ඔහු දක්වා තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

ගුරුකමක් නිසා මැරි මැරී උපදින ජනප්‍රිය ගීත රචකයාගේ බිරිඳ හෙළි කළ ඇඟ කිලිපොලා යන කතාවක්

Shiran Viraj

නව ව්‍යවස්ථාව සම්මත කිරීම අඩපන කරන්න කාටවත් බෑ – අගමැති

Shiran Viraj

කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..

Shiran Viraj
Translate »