mediahumanrights.lk
Local NewsNews

සමුගත් ප්‍රින්ස්‌ගේ රෝහල් බිල මාසයක් තුළ ගෙවිය යුතුයි – කරන්න යන දේ මෙන්න

ජීවිතයෙන් සමුගත් ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව නොමිලේ සිය පරිශ්‍රය සහ  සම්පත් ලබා දීමට තීරණය කර තිබෙනවා.
තරුණ සේවා සභාපති එරන්ද වැලිඅංගේ මේ බව  ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ පෞද්ගලික රෝහලෙන් ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවීමට තිබූ අතර  එය මසක්‌ ඇතුළත ගෙවන  පොරොන්දුව මත දේහය නිදහස්‌ කර ගනු ලැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටී

Shiran Viraj

මන්නාරම සුලං බලාගාරය දේශපාලන පන්දමකට..? කැබිනට් අනුමැතියත් ලැබේ..

Shiran Viraj

බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

Shiran Viraj
Translate »