2026-01-22
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකාව වැටී ඇති ණය අර්බුදයෙන් ගොඩ ඒමට බැරි බව ආර්ථීක විශේෂඥයින් කියයි

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුව ලබාදී ඇති ආර්ථීක ඉලක්ක ළගා කර ගැනීමට නොහැකි වනු ඇතැයි ආර්ථීක විශේෂඥයින් පවසනවා.
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ණය අර්බුදයෙන් ගොඩඒමට නම් එම ඉලක්ක ළගා කර ගතයුතු බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ ෙජ්්‍යෂ්ඨ කථීකාචාර්ය ජනත් කුමාරසිංහ සදහන් කළේ.
ඉදිරියේදී ඇති වන ස්වභාවික ආපදා නිසි ලෙස කළමණාකරණය කර නොගතහොත් මෙම තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථීක වර්ධන වේගය, 2016 පළමු කාර්තුවට සාපේක‍ෂව 3 යි දශම 8 ක් දක්වා අඩු වී තිබුණා.
2016 පළමු කාර්තුවේ ආර්ථීක වර්ධන වේගය 5 යි දශම 3 ක්.

Related posts

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj

CIC රුපියල් මිලියන 238 කට කෘෂි රසායනික සමාගමක් මිල දී ගනී

Shiran Viraj

පළාත් පාලන මැතිරවණය ගැන ජනපති කතා කරයි

Shiran Viraj
Translate »