2026-08-19
mediahumanrights.lk
Local NewsNews

මීතොටමුල්ල ජනයා යළි අනාථයි

මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ ජනතාවට රජය මගින් ලබාදෙන තක්සේරු වන්දි ප්‍රමාණවත් නොවන බවට එම ජනතාව චෝදනා කරයි.
පසුගිය අප්‍රේල් මස 14 වන දා මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් 40 දෙනෙකුට දිමි අහිමි වූ අතර නිවාස 98ක් සම්පූර්ණයෙන් විනාශයට පත්වුණි.
ජනතාව චෝදනා කරන ආකාරයට බලධාරීන් විසින් නිසි ලෙස වත්කම් තක්සේරුවක් සිදුකර නොමැත.
මේ අතරල පුත්තලම ආරුවක්කාලු ප්‍රදේශයට කොළඹ නගරය ආශ්‍රිතව එක්රැස් වන කැළි කසල දුම්රිය මාර්ගයෙන් රැගෙන යාමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
කොළඹ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග

Shiran Viraj

රුසියානු අගමැතිටත් කොරෝනා

Shiran Viraj

ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….

Shiran Viraj
Translate »