29.5 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයි

ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම පැවැත්වීමටයි මේ වන විට සැළසුම් කර ඇත්තේ.
රැළියට පෙර දිස්ති‍්‍රක්කයේ සියලූම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශි‍්‍රතව කුඩා ජනහමු පවත්වන බවද සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

පළමු විස්සයි විස්ස ජයගන්න කාසියේ වාසිය ඉන්දියාවට දීලා පිටියට ආපු අපේ කොල්ලන්ට වෙච්ච දේ මෙන්න

Shiran Viraj

උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

Shiran Viraj
Translate »