28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර නෑ – ගැමුණු විජේරත්න කියයි

බස් ගාස්තු සංශෝධනයට අදාළව ඉදිරිපත් කෙරුණු යෝජනා පසුගිය අයවැයෙන් සම්මත වුවත් එම යෝජනා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එම යෝජනා ක්‍රියාත්මක කිරීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ වගකීමක් වන බවයි.
ඉදිරියේ සිදු කෙරෙන බස් රථ ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුව රුපියල් 10 ක් විය යුතු බවද ගැමුණු විෙජ්රත්න ප්‍රකාශ කළා.
මේ අතර නෙත් නිවුස් කළ විමසීමකදි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පැවසුවේ සියයට 06ක පමණ බස් ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී සිදුවනු ඇති බවයි.
එම සංශෝධනය ක්‍රියාත්මක වන දිනය තීරණය කිරීමට ලබන 20 වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

(under the courtesy of nethfm news web)

Related posts

මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..

Shiran Viraj

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවා

Shiran Viraj
Translate »