28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
International NewsNews

බංග්ලාදේශයේ නායයෑම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළට

බංග්ලාදේශයේ ගං වතුර සහ නාය යාම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වැඩිම බලපෑමක් එල්ල වී ඇති රංගමාටි දිස්ත්‍රික්කයේ පමණක් මිය ගිය සංඛ්‍යාව 60කට අධිකයි.
තවදුරටත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර, මේ නිසා මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් අස්ගිරි විහාර පාර්ශවයෙන් ප්‍රකාශයක්

Shiran Viraj

කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයි

Shiran Viraj

සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු

Shiran Viraj
Translate »