28.9 C
Colombo
2026-08-31
mediahumanrights.lk
NewsSportsSports News

පකිස්ථානයට කඩුලු 3ක ජයක්

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර අද පැවති තරඟයේ ජයග්‍රහණය පකිස්ථානු   කණ්ඩායමට හිමි විය.
ඒ අනුව පකිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 236 ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව පකිස්ථානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබේ.
(under the courtesy of adaderana news web)

Related posts

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

Shiran Viraj

බාල වයස්කාර දැරියන් ලිංගික වහලුන් ලෙස විකිණීමේ ජාවාරමක් ගැන සෞදි කුමාරිකාවක් හෙළි කරයි – ලංකාවේ දරුවනුත් ඒ අතර

Shiran Viraj

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්

Shiran Viraj
Translate »