2026-09-07
mediahumanrights.lk
Local NewsNews

තවත් සෙල්ෆියක් නිසා දෝතල්ඔයට ජීවිතය බිළිදුන් "සේනක"

අරණායක දෝතල්ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු ඇල්ලෙන් ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි සේනක මදුරංග නමැති අයෙක්.
මෙම තරුණයා තවත් යහළුවන් හත් දෙනෙකු සමග දෝතල්ඔය නැරඹීමට ගොස් ඇති බවත් එහි තිබු පාලමක් අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් පාලමෙන් ඇද වැටි බරපතල තුවාල ලබා මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මෙලෙස  සෙල්ෆි ඡායාරූප ගත් ස්ථානය අධික ලෙස ලිස්සන ස්ථානයක් බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

විදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයි

Shiran Viraj

බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

Shiran Viraj

බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයි

Shiran Viraj
Translate »