2026-02-13
mediahumanrights.lk
Local NewsNewsPolitical

තවත් බදු කිහිපයක් අඩු වන ලකුණු

ඉදිරියේදී බදු කිහිපයක් අඩු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
අමාත්‍යවරයා මහනුවරදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මහනුවරට පැමිණි අමාත්‍ය මංගල සමරවීර මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැ දුටුවා.
උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා කරුණු රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයක

Shiran Viraj

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

Shiran Viraj

මීතොටමුල්ලට අලුත් උපකරණයක්

Shiran Viraj
Translate »