30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

ජල ගාස්තුවත් ළගදීම ඉහළට

ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදුවන බව ජලසම්පාදන අමාත්‍යාංශය පවසනවා.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ජලය පිරිපහදු කර ලබාදීමට වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට හේතුව බවයි.
ජල ගාස්තු ඉහළ නැංවීමේ තීරණයට බලපා ඇති එකම හේතුව ජල පිරිපහදු පිරිවැය ඉහළයාම දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.
මෙම කරුණු අනාවරණ වුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

Shiran Viraj

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට පත් කල කොකේන් කමිටුව මෙන්න..සභාපති නම් කොකේන් නොගහන බව රන්ජන් කියයි

Shiran Viraj

පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසිය

Shiran Viraj
Translate »