27.3 C
Colombo
2026-10-29
mediahumanrights.lk
Local NewsNews

ගොඩනැගිල්ල යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අරඹයි – සරසවි සිසුන්ට බැටන්පොලු ප්‍රහාර

මෙතෙක් වෙලා නිහඬව සිටි පොලිසිය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ක් අත්පත් කරගෙන සිටින සරසවි සිසුන් විසුරුවා හැරීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.
සරසවි සිසුන් විසින් අදාළ ගොඩනැගිල්ලට දැඩි හානි සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් පොලිසිය විසින් මේ වන විට ගොඩනැගිල්ලේ රැඳී සිටින සරසවි සිසුන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් සරසවි සිසුන්ද විවිධ දෑවලින් පොලිසිය වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි දඬුවම්

Shiran Viraj

කැළණි ගඟ පිටාර ගැලීමේ අවදානම: පහත් බිම්වල ජනතාව වහා ඉවත්වන්නැයි පොලිසියෙන් දැනුම් දීමක්

Shiran Viraj

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Shiran Viraj
Translate »