28.9 C
Colombo
2026-09-18
mediahumanrights.lk
NewsPolitical

ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයි

මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 03 වැනි දින සිට විභාගයට ගන්නැයි කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළා.
ඒ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී ලෙස පරිහරණය කිරීමට අදාලවයි.
නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වන ඔස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් නඩුවට කැඳවීමට ද නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

පුරාවස්තු සොයා ගිය 4 ක් අත්අඩංගුවට

Shiran Viraj

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

Shiran Viraj

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj
Translate »