mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරඟයක් අවසන් කරමින් ඉන්දියාව අවසන් පූර්ණ තරඟාවලිය සඳහා තේරී තිබේ.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන් අතරම   ඔවුන් පන්දු වාර 44යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී  ලකුණු 191ක් ලබා ගත්තේය.
ඉන්දියාව කඩුලු 2කක් අවසානයේ ලකුණු 193ක් ලබා ගත්තේය
තරඟය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
(under the courtesy of adaderana news web)

Related posts

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj

සෙල්ෆි ගන්න ගිය තරුණ ජෝඩුව යකඩ යකා ඩැහැගනියි සෙල්ෆිය ඉතිරි වෙයි ජෝඩුව අවසන් ගමන් යයි – Photos

Shiran Viraj
Translate »