27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ඇයත් සචිනි මමත් සචිනි

නිළියක් නිළියකගේ චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා කියන එක තරමක් විරල සිදු වීමක්. මේ විදිහට නිළි චරිතයක් රඟපාන්න සිදු වුණු නිළිය තමයි සචිනි අයේන්ද්‍රා. ඒ ‘රෙඩ් ‘චිත්‍රපටයට. මේ ගැන සචිනි අපට කිවිවේ මේ වගේ කතාවක්. ‘ කාෙලකට පස්සේ හරිම ආසාවෙන් රඟපාන චරිතයක් මෙය. මගේ නමින්ම තමයි චරිතය ලියැවී ඇත්තේ. මමත් සචිනි. ඇයත් සචිනි. මේ චරිතයට මට කතා කරද්දී නිෂ්පාදක මණ්ඩලය කිව්වෙත් පුදුම කතාවක්. මේ චරිතය පිටපතේ සචිනි නමින් ලිය වුණත් ඔවුන් මාවම මේ චරිතයට තෝරා ගන්න ඉඳල නැහැ. නමුත් ඉතින් ඒ චරිතය මට රඟපාන්න ලැබුණා. ආදරේ වෙනුවෙන් කැපවෙන චරිතයක්. ආදරේ නිසාම කෝමා තත්තවයට පත්වෙන අහිංසක යුවතියක් ගැන කිය­ැවෙන මේ චරිතය මගේ ප්‍රේක්ෂකයනුත් යම් තිගැස්මකට ලක් කරාවි.
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Shiran Viraj

මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයි

Shiran Viraj

දියවැඩියාව පාලනයට ගත යුතු හොඳම ආහාර වට්ටෝරුව මෙන්න

Shiran Viraj
Translate »