25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඇතැමුන් දේශපාලන ප්‍රතිසංස්කරණ දූෂණය කරන්න කටයුතු කරනවා

වත්මන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුෂණය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
අස්ගිරි පාර්ශවය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය ජනතාව වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට  එක්කවෙමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

Shiran Viraj

එළවලු මිල වැඩි වෙයි.

Shiran Viraj

හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි!- ‍ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්න

Shiran Viraj
Translate »