25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

8 හැවිරිදි දියණියට කථිකාචාර්ය පියා කළ නරුම වැඩේ

සිය 8 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුකළ බව කියන විශ්වවිද්‍යාලය කථිකාචාර්යවරයකු පසුගියදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
43 හැවිරිදි සැකකරු බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තාවන්නේ.
මොහු තම දියණියට කාලයක සිට ලිංගික අතවර සිදුකර ඇතැයි හෙළි වූ බවද පොලිසිය සඳහන් කළා.
සිය පියාගෙන් කාලයක සිට ලිංගික අතවර සිදුවන බවට දියණිය තම මවට පවසා තිබෙනවා.
මව මේ ගැන පොලිසියට කළ පැමිණිල්ලක්‌ විමර්ශනය කිරීමෙන් පසු සැකකාර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගත් බවයි සදහන් වන්නේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ වනවිට ඇප මත මුදාහැර ඇති බවයි වාර්තාවන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරු

Shiran Viraj

මේ අවමගුල් සැමරුම හොදටම මදි.. කොරෝනා ඉවර වුණාව ලොකුවට සැමරුමක් ගන්නවා..- තොණ්ඩමන්ගේ අවමගුලේදී ඔහුගේ පුත‍්‍රයා..

Shiran Viraj

ශ්‍රීලනිපය ගොඩ ගන්න කමිටු 10ක්! සිල් රෙදි ගැන ස්ථාවරයත් කියයි!

Shiran Viraj
Translate »