27.8 C
Colombo
2026-02-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

ශ්‍රීලනි පක්ෂයට විකල්පක් ලෙස පොදුජන පෙරමුණ බිහිකළා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බවය.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියි

Shiran Viraj

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..

Shiran Viraj
Translate »