2026-01-22
mediahumanrights.lk
Local NewsNews

බලන් ඉඳලා බැරිම තැන දෙමව්පියනුත් කොළඹ කොටුවෙන් සටන අරඹයි

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කොටුව දුම්රියපොළ ඉදිරිපිටයි.
සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මෙන්ම පසුගියදා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ අත්බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් සහ මාලඹේ සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය පිළිබඳ සැබෑ තොරතුරු අධිකරණයට හෙළි කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස සත්‍යග‍්‍රහයේ නිරත වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

සාමාන්‍ය පෙල ‘ඒ-9’ ගත් සිසු සිසුවියන් 8224යි..

Shiran Viraj

පැය 10-15 විදුලි කප්පාදුවක්..

Shiran Viraj

පරිත්‍යාග බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පමණක් සිදු කරන්න

Shiran Viraj
Translate »