mediahumanrights.lk
BusinessBusiness NewsNews

බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්

ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයට නව බඳවාගැනීම් 1250 ක් සිදුකළ බවට පළවන වාර්තා එම ගුවන් සේවයේ කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කළා.
එමඟින් සඳහන් කළේ ඉවත්වූ සේවකයන්ගේ පුරප්පාඩු පිරවීමට අමතරව එලෙස අමතර බඳවාගෙන ඇත්තේ සේවකයන් 126 දෙනෙකු පමණක් බවයි.
ඉන් 24 දෙනෙකු ආධුනික නියමුවන් වන අතර 20 දෙනෙකු කළමනාකරණ පුහුණුවන්නන්.
2015 ජනවාරි 31 වනදා සිට මේ වසරේ මැයි 31 වනදා අතර කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවූ බවත් එමගින් පෙන්වා දෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් රැක්ක හැටි

Shiran Viraj

සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..

Shiran Viraj

ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි

Shiran Viraj
Translate »