mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කල සංවේදී ඉල්ලීම – “විජිතය ආදරයේ” ගැන රූකාන්ත මුල්වරට කරන හෙලිදරව්ව මෙන්න

ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ අනූව දශකයේදී මෙරට ගායන ක්ෂේත්‍රයට බිහිවූ අග්‍රගණ්‍ය ගායකයෙක්.
අපි මේ කියන්න යන්නේ ප්‍රින්ස්ගේ මුල්ම ගායනයක් ගැනයි.
මේ කතාව එළියට ආවේ ඕස්ට්‍රේලියවේ ඉකුත්දා පැවති රූකාන්ත ගුණතිලකයන්ගේ ප්‍රසංගයකදීයි.
එහිදී ප්‍රින්ස්ගේ මව රූකාන්ත හමුවට පැමිණ කල සංවේදී ඉල්ලීම හා එම ඉල්ලීම වෙනුවෙන් රූකාන්ත ප්‍රින්ස් වෙනුවෙන් සැකසූ ” විජිතය ආදරයේ ” ගීතය පිළිබඳව රූකාන්ත මෙලෙස අදහස් දැක්වූවා.
(under the courtesy of adaderana news web)

Related posts

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

Shiran Viraj

පොහොට්ටුවට පිරිසිදු 2/3 බලයක්… ජාතිවාදීන්, අන්තවාදීන් නෑ.. අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

Shiran Viraj

පොල් මිල ඉහළ යාමෙන් අතුරු නිෂ්පාදනත් හිඟ වෙයි

Shiran Viraj
Translate »