mediahumanrights.lk
NewsSportsSports News

පළමු අවසන් පූර්ව තරඟය අද

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් තරඟය අද එංගලන්තය සහ පාකිස්තානය අතර කාඩිෆ් හිදී පැවැත්වෙනවා.
මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන අර්ධ අවසන් තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ මේ මස 18 වන දා තරඟ වදිනු ඇති.
එංගලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර පාකිස්තාන කණ්ඩායමට දඟ පන්දු යවන සබාබ් ඛාන් කැදවා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

පාසල් කාලයේ ටියුෂන් තහනම්! කෝටි 700ක පරිපූරක ඇස්තමේන්තුවක්! පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතා

Shiran Viraj

ඩැමස්කස් ගුවන් තොටුපළ ආසන්නයේ දැවැන්ත පිපිරීමක් (VIDEO)

Shiran Viraj

සීමාව ඉක්මවූ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »