mediahumanrights.lk
Local NewsNewsPolitical

නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය සහ ධාතු මන්දිරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

මහරගම – නාවින්න රජමහා විහාරයේ ඉදිකළ සීමා මාලකය සහ ධාතු මන්දිරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා.
ලක්ෂ 100කට අධික මුදලක් වැය කරමින් මෙම අභිනව ධාතු මන්දිරය සහ සීමා මාලකය ඉදිකර තිබෙනවා.
එම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්වලට ද සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

ඩිංගි බෝට්ටුවක තිබී කේරළ ගංජා කිලෝ 133 ක් නාවික හමුදා බාරයට

Shiran Viraj

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගු

Shiran Viraj

නව අධ්‍යාපන මොඩියුලවල පවතින අනෙකුත් වෙබ් අඩවි සබැඳි පිළිබඳව ද දැඩි සැකයක් පවතින බව උලපනේ සුමංගල හිමියෝ පවසති

Shiran Viraj
Translate »