mediahumanrights.lk
Local NewsNews

ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් පුත්තලමට සහ පොතුවිල්වලට

කාලගුණ අනාවැකි පළ කිරීමේදී මෙරට භූමියේ පිහිටීම බාධාවක් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක සදහන් කළේ පැහැදිලි අනාවැකියක් පළකිරීම සඳහා ඉදිරියේදී ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව, පුත්තලම සහ පොතුවිල් ප්‍රදේශවල මෙම රේඩාර් පද්ධති දෙක ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.
මීට අමතරව, වර්ෂාමාන 200 ක් ද දිවයින පුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරු

Shiran Viraj

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

Shiran Viraj

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති රටවල් ගැන පැහැදිළි කෙරේ

Shiran Viraj
Translate »