mediahumanrights.lk
Local NewsNews

ගිනි අවි රැගත් කණ්ඩායමක් මහ දවල් වත්තලදී මුදල් කොල්ලකයි

වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක රුපියල් ලක්ෂ 78ක මුදලක් අද (26) කොල්ලකා තිබෙනවා.
රෙදි පිළි අලෙවි සැලේ එම මුදල කඩවත ප‍්‍රදේශයට රැගෙන යමින් සිටිය දී ගිනි අවි සහිතව මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු රාගම දී මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.
(under the courtesy of nethfm news web)

Related posts

රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…

Shiran Viraj

පිය සෙනෙ­හ­සත් මවු සෙනෙ­හ­සත් අතර දෝල­නය වන

Shiran Viraj

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Shiran Viraj
Translate »