පකිස්ථානයේ බහාවල්පුර් ප්රදේ්ශයේදී ඉන්ධන ප්රවාහන රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 123 කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තාවල සඳහන්.
අධිවේගී මාර්ගයක මෙම ඉන්ධන ප්රවාහන රථය පෙරලී ගියා.
ඒ අතර සිටි ඇතැම් පිරිස් දුම් පානය කරමින් සිට ඇති අතර ගින්න ඇතිවන්නට ඇත්තේ එමගින් බවටයි විශ්වාස කෙරෙන්නේ.
ගින්න හේතුවෙන් යතුරුපැදි 75 ක් මෝටර් රථ 4 ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගින්නෙන් මියගිය පිරිස හඳුනා ගැනීම සඳහා ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද පකිස්ථාන බලධාරීන් ප්රකාශ කරනවා.
(under the courtesy of nethfm news web)