mediahumanrights.lk
Local News News

හෙට සිට මංතීරු නීතිය දැඩිවෙයි

රථ වාහන සඳහා වු මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම සඳහා එම නීතිය කඩ කරන පුද්ගලයන් පිළිබද විශේෂ අවධානයකින් ක්‍රියාකරන බව පොලීසිය පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යයි

Shiran Viraj

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

Shiran Viraj

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

Shiran Viraj