2026-09-25
mediahumanrights.lk
Local NewsNews

සයිටම් රෝහලේ පිහිටීම වැදගත්

මාලඹේ සයිටම් රෝහලේ පිහිටීම අනුව එය ඉතා වැදගත් රෝහලක් ලෙස හඳුනාගත් බව රජය පවසනවා.
නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ තෘත්‍රීය සෞඛ්‍ය සත්කාර සේවා සපයන ආයතනයන්ගේ පවතින සීමිත බව සහ අධිවේගී මාර්ගයට සමීපව පිහිටීම නිසා මෙම වැදගත්කම මතුව ඇති බවයි පෙන්වා දෙන්නේ.
(සයිටම් ආයතනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ සංදේශය පහතින් දැක්වෙයි)
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කරන්න මැදිහත්වෙන්න – කේ.පලනිස්වාමි

Shiran Viraj

ටිහාරා ලැගුම්හලේදී අවසන් ඇමතූ අයගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. තොරතුරු රැසක් එලියට..

Shiran Viraj

රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..

Shiran Viraj
Translate »