mediahumanrights.lk
Local News News

වෛද්‍යවරු යළිත් වර්ජනයකට සැරසෙයි – සයිටම් විසදුම් යෝජනාවේ කරුණු වෙනස් කළ බවට චෝදනා

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ තමන් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු වෙනස්කර මාධ්‍යයට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම කරුණු නිවැරදි නොකරන්නේ නම් යළි වර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ.
සයිටම් විසදුම් යෝජනාවලිය වෙනස් කිරීම ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඇති වූ අවබෝධතාවය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් විය හැකි බවයි එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් ප්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30යි… වෙලදපලේ රුපියල් 60යි..

Shiran Viraj

මගේ ජනප්‍රියත්වයේ රහස දෙවියන්ගේ ආශිර්වාදයයි ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක

Shiran Viraj

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක‍්‍රීඩා ඇමති හෙළි කරයි

Shiran Viraj