mediahumanrights.lk
Local NewsNews

විසඳුම් ඉල්ලා දඹුල්ලේ කිරිගොවීන් කිරි නාපු හැටි – Video

තමන් මුහුණ දී සිටින ගැටළුවලට විසදුම් ඉල්ලා කිරිගොවීන් පිරිසක් දඹුල්ල නගරයේ දී අද විරෝධතාවක නිරත වුණා. එහිදී විරෝධතාවට එක්වූ පිරිස් රැගෙන ආ දියර කිරිවලින් කිරිගොවියෙකු නැහැවීමට ද කටයුතු කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
කිරිගොවින්ට ලබාදීම සඳහා රජය මගින් ගෙන්වූ කිරිදෙනුන් නිසියාකාරව තමන්ට ලබාදෙන ලෙසයි ඔවුන් මෙහිදී ඉල්ලා සිටියේ.
වීඩියෝ පහතින්…
(under the courtesy of hirunews news web)

Related posts

ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..

Shiran Viraj

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Shiran Viraj

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..

Shiran Viraj
Translate »