mediahumanrights.lk
Local NewsNews

විසඳුමක් ලැබුණහොත් වර්ජනය අවසන් කරනවා

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලැබුණහොත් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට සූදානම් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ සම කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ අද දිනය තුළ බලධාරීන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
පසුගිය සදුදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක නිරතව සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…

Shiran Viraj

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Shiran Viraj

මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

Shiran Viraj
Translate »