mediahumanrights.lk
International News News

රාමදාන් අවසන් කරමින් භෝජන උත්සවය නෑ – ට්‍රම්ප් සියල්ල වෙනස් කරයි

රාමදාන් උපවාස මාසය අවසන් කරමින් සාම්ප්‍රදායිකව පවත්වන ඉෆ්තාර් භෝජන උත්සවය ධවල මන්දිරයේ නොපැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
බිල් ක්ලින්ටන් හිටපු ජනපතිවරයා ඉස්ලාම් භක්තිකයන් සඳහා ධවල මන්දිරය තුළ ඉෆ්තාර් උත්සවයක් පවත්වමින් මෙම සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන පැමිණියා.
රාමදාන් උපවාස මාසය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කර  ඇත්තේ ලෝකයේ මුස්ලිම්වරු සමග අමෙරිකාවේ වෙසෙන මුස්ලිම්වරුන්  තම ආගමික ඇදහීම් සහ අසරණයන්ට උපකාර කිරීම පිළිබඳව මුල්තැන දී කටයුතු කරන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…

Shiran Viraj

පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..

Shiran Viraj

බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

Shiran Viraj