30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්ත

01. මේ දවස්වල මොකද කරන්නෙ?
දිගුකලකට පසු මගේ අලූත්ම නිර්මාණය දුක සඟවන ගීතය රසිකයින්ට තිලින කිරීමට මේ දිනවල සූදානම් වෙමින් සිටිනවා.
02. ඇයි නිහ~ව සිටියේ?
නිහ~ව සිටියාමත් නොවෙයි මම Music Video 7ක් සමඟ ගීත 12 ක් පමණ මේ වන විට නිර්මාණය කරල තියෙනව. ඒත් මට නිතර ප්ර~සංගවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මම වෘත්තියෙන් Accountant කෙනෙක්. පසුගිය කාලය පුරාම රැකියාව වැඩ කටයුතුවලට විදේශ ගත වෙලා සිටියේ. එම නිසා Music ටිකක් අතපසු වුණා.
03. කොහොමද ක්ෂේත්රවයට පැමිණියේ2
මම කුඩා කල සිටම සංගීතයට යොමු වූ කෙනෙක්. පාසලේ තිබුණ (හොරණ තක්ෂිලා) සියලූම සංගීතමය කටයුතුවල දී මම ඉදිරියෙන් සිටිය. සංගීතය විෂයක් වශයෙන් හැදෑරුව. පසුව කණ්ඩායම් සංගීතයට යොමුවෙලා ගිටාර් වාදකයෙකු ලෙස කටයුතු කළ රැකියාවේ නිසා කලක් සංගීතයෙන් ඈත් වෙලා සිටියත් මුලූ ඇගේ දුවන හැම ලේ බිදුවකම තියෙන්නෙ Music නිසා මම එයින් දුරස් වන්න හිත් දුන්නෙ නැහැ.
04. මොනවද කරපු වීඩියෝ
මම මේ වන විට ගීත වීඩියෝ 7 ක් පමණ කරල තියෙනවා.
1. සිතට දැනුනේ ඔයාවයි.
2. සිහිනයකි ජීවිතේ
3. දුක දරාගන්න බෑ
4. හිමි වෙන්නට හෝ
5. මේ සිත පෑරිලා
6. දුර ඈතක සිටියත්
7. දිින සති ගෙවී
මෙයින් ගීත 2ක් රොෂාන් ප්රෙනාන්දු සහ එක් ගීතයක් දුලිප් මිරැන්ඩෝ ඉතිරි 4 මා විසින් සංගීත අධ්යික‍ෂක කළ ඒව.
05. මොන ගීතයට ද වඩා කැමති
මගේ ගීත සියල්ලටම මම ආසයි. ආදරෙයි. ඒ අතරින් රොෂාන් ප්රඩනාන්දු සංගීතවත් කළ සිතට දැනුනු ඔයාවයි හිමිවෙන්නට කළ දුර ඈතක සිටියත් මේ සිත පෑරිල ගීත විශේෂයි.
06. පාසල් කාලය සඳහන් කළොත්
මම මූලික අධ්යාකපනය ලැබූවේ දොන් ප්රේ ද්රිික් මහ විදුහලෙන් පසුව හොරණ තක්ෂිලා මධ්ය  මහ විදුහලෙන් පාසල් කාලයේ දි විෂයක් නම් පාසල් සෑම සංගීතමය කටයුතුවල දී මම ඉදිරියෙන් සිටි කෙනෙක්.
07. මේ තවත් කරල තියෙන ගීත මොනවද?
1. සුසුමන් වේලිලා
2. සිතට දැනුනේ ඔයාවයි.
3. හිමි වෙන්නට හෝ
4. තනිකම
5. දුර ඈතක සිටියත්
6. සිහිනයකි ජීවිතේ
7. දුක දරා ගන්න බෑ
8. මේ හිත පෑරිල
9. අම්මා
10. සිත මා රිදවන්නද
11. විශ්වාසයෙන්
12. දුග සඟවන් සහ මම පද රචනා සහ සංගීතවත් කළ වෙනත් ශිල්පීන්ගෙ ගීත ද ගොඩක් තිඛෙනවා.
8. ඉදිරියට මොකද කරන්න හදන්නෙ
මට හැකි අයුරින් විවිධ පැතිකඩ ඔස්සේ හරවත් නිර්මාණ ඉදිරිපත් කරමින් ක්ෂේත්ර යේ රැඳී සිටීමයි.
9. ප්රරසංග වේදිකාවට එනවද
ආරාධනා කොතෙක් ලැබුණත් දිගු කලක් විදේශ ගත වෙලා රැකියාවෙ නියලූන නිසා මට සංදර්ශනවලට නිතර සහභාගී වෙන්න බැරි වුණත් ඒක දැන් මට ලංකාවෙ ස්ථිරව පදිංචි වෙලා සිටින නිසා ආරාධනා ලැඛෙන පරිදි ප්රාසංගවලට සහභාගි වෙනවා
10. කොහොමද සම්බන්ධ කර ගන්නෙ FB,Viber,imo යන අන්තර්ජාලය Mobile Number 0768821444
විශේෂ ස්තූතිය පුද කරන්නෙ කාටද
මාගේ සංගීත දිවියේ දි මට ගුරුහුරුකම් දුන් ගුරුවරුන්ට සහ මගේ පවුලෙ සාමාජිකයන්ට සහ අතහිත දුන් ක්ෂේත්රගයේ සියලූම හිතවතුන්ට
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

Shiran Viraj

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..

Shiran Viraj