28.9 C
Colombo
2026-08-05
mediahumanrights.lk
Local NewsNews

බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් අස්ගිරි විහාර පාර්ශවයෙන් ප්‍රකාශයක්

බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් රටේ මතුව ඇති තත්ත්වය සියලූ දෙනා අවබෝධ කර ගත යුතු බව අස්ගිරි විහාර පාර්ශවයේ මහා විහාර පාර්ශවික අනුනායක පූජ්‍ය වේදුරුවේ ශ්‍රී උපාලි නාහිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙරට බෞද්ධ විහාරස්ථානවලට ලැබෙන මුදල් ආධාරවලට කුමක්  සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි අවබෝධයක් තිබිය යුතු බවයි.
මහනුවර දී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මෙම අවස්ථාවට එක් වූ අස්ගිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමියන් ද මෙලෙස අදහස් පළ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Shiran Viraj

බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්

Shiran Viraj

විරෝධතාකරුවන් කියන ලෙස ජනපති ඉවත් කරන්න බෑ…- අගමැති

Shiran Viraj
Translate »