mediahumanrights.lk
International News News

බංග්ලාදේශයේ නායයෑම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළට

බංග්ලාදේශයේ ගං වතුර සහ නාය යාම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වැඩිම බලපෑමක් එල්ල වී ඇති රංගමාටි දිස්ත්‍රික්කයේ පමණක් මිය ගිය සංඛ්‍යාව 60කට අධිකයි.
තවදුරටත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර, මේ නිසා මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

උදරාබාදයකට රෝහල්ගත කෙරුණු දැරියක් දරුවෙකු ප‍්‍රසූත කරයි

Shiran Viraj

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේ

Shiran Viraj

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

Shiran Viraj