2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පිටිගල ප්‍රදේශයේ මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුට

අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු වස පානය කර රෝහල් ගත කර තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දරු මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර 17 හැවිරිදි පාසල් සිසුවා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඊයේ පස්වරුවේ අදාළ කාන්තාව වස පානය කර මියගිය බව දැනගත් පසු පාසල් සිසුවා ද මෙසේ වස පානය කර ඇති බව සදහන්.
(under the courtesy of hirunews news web)

Related posts

පළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණ

Shiran Viraj

මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

Shiran Viraj

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

Shiran Viraj
Translate »