mediahumanrights.lk
Local News News

දිනකට සෙල්ෆි 3 කට වැඩිය ගන්නේ නම් මානසික රෝගයක්

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමිවීමේ පුවත් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා.
මනෝ වෛද්‍යවරුන් මත පළ කරන්නේ අන් අයගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ලබාගෙන අන්තර්ජාලයට එක් කිරීම ඇතැම්විට අසාමාන්‍ය මානසික ව්‍යාකූලතාවක් විය හැකි බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

දසුනුත් හොරෙන් පෙම් කරනවා…

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Shiran Viraj

ඉන්දුනිසියානු තානාපතිනිය සප්ත කන්‍යා කදු වැටියේ…

Shiran Viraj