mediahumanrights.lk
Local NewsNews

තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලා

පේදුරුතුඩුව, අල්වායි උතුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් ඇති  වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
ඝාතනයට ලක්ව ඇත්තේ අල්වායි උතුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් එම ප්රාදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

Shiran Viraj

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Shiran Viraj

මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..

Shiran Viraj
Translate »