mediahumanrights.lk
Local News News Political

තවත් බදු කිහිපයක් අඩු වන ලකුණු

ඉදිරියේදී බදු කිහිපයක් අඩු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
අමාත්‍යවරයා මහනුවරදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මහනුවරට පැමිණි අමාත්‍ය මංගල සමරවීර මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැ දුටුවා.
උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා කරුණු රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලා

Shiran Viraj

ඩොලර්වලට නිවාස විකුණයි…

Shiran Viraj

ඔබෙ ශරීරය පිළිබඳ නොදන්නා යමක්

Shiran Viraj