mediahumanrights.lk
Local News News

ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් පුත්තලමට සහ පොතුවිල්වලට

කාලගුණ අනාවැකි පළ කිරීමේදී මෙරට භූමියේ පිහිටීම බාධාවක් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක සදහන් කළේ පැහැදිලි අනාවැකියක් පළකිරීම සඳහා ඉදිරියේදී ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව, පුත්තලම සහ පොතුවිල් ප්‍රදේශවල මෙම රේඩාර් පද්ධති දෙක ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.
මීට අමතරව, වර්ෂාමාන 200 ක් ද දිවයින පුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Shiran Viraj

ගොඩනැගිල්ල යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අරඹයි – සරසවි සිසුන්ට බැටන්පොලු ප්‍රහාර

Shiran Viraj

සජිත්-ෆොන්සේකා පක්‍ෂය ඇතුලේ මාරක සටනක්..

Shiran Viraj